More Details Reference No - L- 462
පානදුර - කුරුසහංදිය
පානදුර හොරණ ප්‍රධාන පාරට 500m ක් දුරින් කුරුසහංදිය, රාජා සමරනායක මාවතෙහි පිහිටි පර්චස් 15 ක අගනා බිම් කොටස විකිණීමට.
පානදුර නගරයට 5km
බණ්ඩාරගම නගරයට 5km
• නල ජලය.
• විදුලිය.
• නේවාසික භාවිතයට සුදුසුයි.
පර්චසය - රු.550,000 /=
මුළු වටිනාකම - රු.8,250,000/=
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Land For Sale In Kurusahandiya, Panadura
Precious plot of 15 perches for sale at Raja samaranayaka Mawatha, Kurusahandiya. 500m Panadura Horana Main Road.
5km Panadura Town
5km to Bandaragama Town
• Tap water.
• Electricity.
• Suitable for residential use.
Per Perch – Rs.550,000/-
Total value – Rs. 8,250,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel