පානදුර නගරයට අසන්නයෙන් පානදුර හොරණ බස් පාරට ඇවිදින දුරින් සියලුම නාගරික පහසුකම් සමගින් පදිංචියටත් අයොජනයටත් අගනා නවතම ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රයිම් ලැන්ඩ්ස් වෙතින් නිස්කලංක පරිසරයක කාපට් යෙදු පුළුල් මාර්ග සමගින් මුලිකව 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න ගන්න එකවර ගෙවීමේදි සුවිශේෂී වට්ටම් බැංකු නය පහසුකම්.