අඩි 20 කාපට් පාරට මායිම් පර්චස් 147 ඉඩම ලක්ෂ 72 යි ගම්පහ නිට්ටඹුව නගරසීමාවෙන් විකිණීමට 🏜️
🚍 185 නිට්ටඹුව කිරිදිවැල ප්රධාන බස් මාර්ගයට 650M
🌿 පොල් • රඹුටන් • දූරියන් • කොස් • අඹ • පුවක් • ගොරක • කෙසෙල් වැනි විවිධ බෝගවලින් සමන්විතයි.
⭐ ආයෝජනයකට වටිනා අවස්ථාවක්!
📍 නිට්ටඹුව නගරයට – 5Km
📍 වතුපිටිවල ආයෝජන කලාපයට සහ මූලික රෝහලට – 2.9Km
📍 185 නිට්ටඹුව – කිරිඳිවැල ප්රධාන බස් මාර්ගයට ආසන්නයි
💧 නල ජලය / උල්පත් ජලය
🛣️ අඩි 20 පුළුල් කාපට් මාර්ගය
📜 සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📌 Ref No: EE SA - 16270