නිට්ටඹුවෙන් ව්‍යාපාරික ඉඩමක්! පර්චස් 28ක් - ප්‍රධාන මාර්ගයටම මුහුණලා. 🏢🏗️
ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න නිට්ටඹුව, මීවිටිය ප්‍රදේශයෙන් වටිනා බිම් කොටසක් දැන් විකිණීමට.
📍 ස්ථානය: නිට්ටඹුව – මීවිටිය
💰 මුළු මිල: ලක්ෂ 40/- (මිල සාකච්ඡා කළ හැක)
💡 විශේෂත්වය: අවශ්‍ය නම් කොටස් වශයෙන්ද මිලදී ගත හැක!
ඇයි මේ ඉඩම තෝරාගත යුත්තේ?
✅ ප්‍රධාන මාර්ගයටම මුහුණලා පිහිටා ඇත.
✅ නුවර පාරට (3.2km) සහ අත්තනගල්ලට (3km) ඉතා ආසන්නයි.
✅ නිරවුල් ඔප්පු, විදුලිය සහ නල ජල පහසුකම් සහිතයි.
වැඩි විස්තර සහ පැමිණ පරීක්ෂා කිරීමට අමතන්න:
Ref No: EE-L- ER : 8473