නිට්ටඹුව නගර මධ්‍යයෙන් – වටිනා නේවාසික ඉඩම 🏡
📍 ස්ථානය: British Way අධ්‍යාපන ආයතනය ළඟ
🛣️ කොළඹ / නුවර මාර්ගයට මීටර් 20 පමණ
📏 ඉඩම: පර්චස් 40
💰 පර්චසයක මිල: ලක්ෂ 12.50/=
(මිල ගණන් සාකච්ඡා කළ හැක)
📌 Reference Code: EE-ER-L-10447
🔑 ඉඩමේ විශේෂාංග
📑 නිරවුල් අයිතිය
💧 ජලය සහ විදුලිය සපයා ඇත
⛔ පුළුල් පිවිසුම් මාර්ග
🏡 නේවාසිකව වාසය කිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු