නිට්ටඹුව නගරයෙන් – සුපිරි ආයෝජන අවස්ථාවක්! 🏞️
📍 සියපත් පුර වෙන්දේසි වත්තෙන්
🌾 සුන්දර වෙල්යායකට මුහුනලා
🏡 පර්චස් 12.5 × කොටස් 2
💰 පර්චසය = රු. 360,000/=
🔥 සුපිරිම මිලකට – සීමිත කාලයක් පමණයි!
🚗 නුවර පාරට – 2 Km
🛣️ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට – 4 Km
🛤️ මීරිගම – පස්යාල පාරට – 2 Km
✅ කොටස් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව
✅ පදිංචියටත් | ආයෝජනයටත් ඉතා සුදුසුයි
✅ නිරවුල් ඔප්පු | නිස්කලංක පරිසරය
📸 ඉඩම පට්ට – ඇවිත්ම බලන්න!
🆔 Job No: EE-CA-L 10869 / 10870