මීගමුව කෙලින් වීදියට යාබදව ශාන්ත පීතර මාවතේ පිහිටි වර්ග අඩි 1800 අඩක් නිම කල ගොඩනැගිල්ල සහිත ඉඩම විකිනීමට ඇත.
මාරිස්ටෙලා පාසලට ,ආවේ මරියා පාසලට ශානත පීතර පාසලට ,ශාන්ත පීතර පල්ලියට,මීගමුව බස් නැවතුම් පලට,දුම්රිය පලට හා සියලුම බැංකු වලට ආසන්නව පිහිටා ඇත.
කාර්යාලයකට ,නිවසකට හෝ විදේශිකයන්ට නවාතැනක් සේ භාවිතා කල හැක.
ලක්ශ 450
මිල ගණන් සාකච්ඡා කර් ගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න
0741536422
*************************
1800 sq ft semi-finished building land for sale on St. Peter's Road, next to Main Street, Negombo.
Located close to Maristella School, Ave Maria School, St. Peter's School, St. Peter's Church, Negombo Bus Stand, Railway Station and all banks.
Can be used as an office, home or accommodation for foreigners.
450 lakhs
Price negotiable.
For more information, call
0741536422