🏡✨ මීගොඩ – වටරැක දුම්රිය ස්ථානය ආසන්නයෙන් පර්චස් 29 ක වටිනා ඉඩම මිල ලක්ෂ 64/= පමණයි! ✨🏡
✅ පර්චස් 13 / 14 කොටස් දෙකක් ලෙසද ලබා ගත හැක
📍 ස්ථානය
▪️ හොරගල හංදිය
▪️ ශ්‍රී විමලතිස්ස මාවත
▪️ අඩි 20 කාපට් පාරට මුහුණලා
📌 ප්‍රධාන ස්ථාන වලට දුර
🚉 වටරැක දුම්රිය ස්ථානය – 5.4km
🛒 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය – විනාඩි 10
🏙️ ආසන්න නගර රැසකට පහසු ප්‍රවේශය
🌴 ඉඩමේ විශේෂතා
✅ වටිනා පොල් ගස් 20
✅ වටිනා කොස් ගස් 02
✅ තැනිතලා ඉඩම
✅ නිස්කලංක හා සුහදශීලී වටපිටාව
🔥 පදිංචියටත් – ආයෝජනයටත් GOLDEN CHANCE එකක්! 🔥
🆔 JOB NO : EE-ST-L-13335