🏡 අනාගතයටත් පාඩු නැති වටිනා ආයෝජනයක්! 💎
📍 අංගොඩ නගරය මැදින් පර්චස් 8 ක නේවාසික ඉඩමක් විකිණීමට.
✅ සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
🏙️ අංගොඩ හංදියට 400m
🛣️ කඩුවෙල අධිවේගී පිවිසුමට 5.9km
💧 නල ජලය සහ ⚡ විදුලිය
🛤️ අඩි 15 / 10 මාර්ග ප්රවේශය
📑 අනුමත පිඹුරුපත්
📜 සින්නක්කර ඔප්පු
📈 ඉඩම් වටිනාකම වේගයෙන් ඉහළ යන ප්රදේශයකින් සුපිරි Deal එකක්! අදම බලලා තීරණය කරන්න.
📌 Ref No: EE SA 13438