Land For Sale In Maharagama
📌 මහරගම ඇරැවුවල හංදියෙන්ම - සුපිරිම ඉඩමක් 👇
මුළු ඉඩමම එකවර මිලදී ගන්නා ඔබට, ඉදිවෙමින් පවතින දෙමහල් නිවස සම්පූර්ණයෙන්ම නොමිලේ! 🤩🏠
📍 ස්ථානය: මහරගම, ඇරැවුවල හංදියට මීටර් 200යි. (පාසල් මාවත)
📐 පර්චස් 13.5 සහ 14 ලෙස බිම් කොටස් දෙකක් වශයෙන්ද ලබාගත හැක.
🧱 තුන් පැත්තක් වටතාප්ප දමා ඇත.
🛣️ අඩි 15 ක පුළුල් ප්රවේශ මාර්ගයට.
📜 පිරිසිදු සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් සහිතයි.
🚰 නල ජලය 💡 විදුලිය
💰 මිල: පර්චසයක් රු. 1,600,000/=
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපව සම්බන්ධ කරගන්න:
Ref No: EE - KK - 12019