කඩවත මැයිගහමුල හංදියට ලඟින්ම / මහවත්ත පාරෙන් / පර්වස් 10/ පර්චසය ලක්ෂ 7/=
💎 මුදල් හදිසියක් මත ප්රදේශයේ මිලට වඩා අඩු මිලකින් ඉක්මනින් විකිණීමට
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 ඉතා සීඝ්රයෙන් දියුනුවන හා වැඩිම ඉල්ලුමක් සහිත ස්වාභාවික විපත් රහිත කලාපයෙන් පදිංචියටත් ආයෝජනයටත් දෙකටම
🔵 කඩවත ගනේමුල්ල පාරට 800M
🔵 ගනේමුල්ල නගරයටම 4.5 km
🔵 කඩවත නගරයටම 4 km
💧 ජලය
⚡ විදුලිය
📃 සින්නක්කර ඔප්පු
🛣 අඩි 15 මාර්ග
EE/KM/L- 10987