කුරුණෑගල නගරයට ළගින්ම සියලු නාගරික පහසුකම් සමඟින් සුඛෝපභෝගී ජිවිතයකට ඉඩමක් මිළදී ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් ද?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - මල්කඩුවාවෙන්..
සුඛෝපභෝගී නේවාසික කලාපයක්.
=================================
➡️ කුරුණෑගල නගරයට ✔️ යටම දුරින්
➡️ බැංකු ,රෝහල් ,ජාත්‍යන්තර පාසල් දුම්රිය ස්ථානයට
➡️ අධීවේගී පිවිසුම් වලට,අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
➡️ සුන්දර වෙල් යායකට මුහුණලා ,
♻️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් සහිත පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
🔰අවම මුලික ගෙවීම 25% යි.
🔰 පොලි රහිතව මාස 24 න් ගෙවන්න
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .