කුරුණෑගල town එකට ළගින්ම සුඛෝපභෝගී ජිවිතයකට ආරම්භයක් ගන්න .
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් ,
මල්කඩුවාව සුපිරි නේවාසික කලාපයක්.
➡️ කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
➡️ බැංකු ,රෝහල් ,ජනප්‍රිය පාසල්
➡️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජාත්‍යන්තර පාසල්
➡️ දුම්රිය ස්ථානයට ,අධීවේගී පිවිසුම් (යග්ගපිටිය ,කුරුණෑගල ,දම්බොක්ක )
ඉතාමත් පහසු දුරින්
➡️ සුන්දර වෙල් යායකට මුහුණලා ,
✅ swimming pool
✅ club house
✅ 24 hours security
✅ VIP gate
✅ kids area
👉 කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,නල ජලය ,තෙකලා විදුලිය
,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 අවම මුලික ගෙවීම 25% යි.
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .