කුරුණෑගල නගරයට කිට්ටුවෙන් සුන්දර වටපිටාවකින් නිදහසේ ඉන්න .
සියලු නාගරික පහසුකම් එක්ක ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන්,
🔸🔸🔸කුරුණෑගල - උයන්දන 🔸🔸🔸
🤷 කුරුණෑගල නගරයට විනාඩි 05 යි .
🤷 කුරුණෑගල අධීවේගී පිවිසුමට විනාඩි 03 යි .
🤷 සුපිරි වෙළෙඳසල් ,සුපිරි අවන්හල් ,ජාත්‍යන්තර පාසල් සදහා පහසු දුරින්
🤷 බැංකු ,රෝහල් සහ අනෙකුත් සියලු නාගරික පහසුකම් සහිතයි .
🔰 නල ජලය සහිතයි .
🔰 තෙකලා විදුලිය සහිතයි .
🔰 තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග
🔰 කොන්ක්‍රීට් කාණු පද්ධති
🔰 නිරවුල් ඔප්පු
🔰 සියලු අනුමැතින් සහිතයි .
💰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
💰 පොලි රහිතව මාස 18 දක්වා
💰 බැංකු ණය පහසුකම්
💰 කොටස් ලෙස වසර 05 දක්වා ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .