කුලියාපිටිය නගරයට ආසන්නයෙන් ලබුයාය වෛද්‍ය විද්‍යාලයට ඇවිද යන දුරින් ,
සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ..
""ලබුයාය හංදියෙන් ""
==================================
🔰 වෛද්‍ය විද්‍යාලයට අතේ දුරින්
🔰 කුලියාපිටිය නගරයට 01 km යි.
🔰 ජනප්‍රිය පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල්
🔰 සුපිරි අවන්හල් ,අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
🔰 කුලියාපිටිය - නාරම්මල බස් මාර්ගයට 200m දුරින්
-----------------------------------------------
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
-----------------------------------------------
◾ අවම මුලික ගෙවීම 10% යි .
◾ පොලි රහිතව මාස 24 ක් දක්වා
◾ බැංකු ණය පහසුකම්
◾ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◾ නැතහොත් ,දිගුකාලීන ටික ටික මාස 40 න් ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .