කුරුණෑගල දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
""කුරුණෑගල - යකල්ල හංදියෙන් ""
===================================
🔰 කුරුණෑගල නගරයට විනාඩි 15 දුරින්
🔰 පැය 24 පුරා බස් සේවාව
🔰 ඉබ්බාගමුව නගරයටද ආසන්නයෙන්
🔰 ආරක්ෂිත වටපිටාවක් සහ තාප්ප වලින් වටවු නේවාසික බිම් කොටස්
🔰 ප්රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්ම
-------------------------------------------------
◾ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
------------------------------------------------
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ කොටස් ලෙස දිගුකාලීනව මාස 40 ක් දක්වා ගෙවීමේ ක්රම
-----------------------------------------------
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .