කොට්ටාව මාලඹේ ප්‍රධාන බස් පාරේ , බාලිකා නිවාස හන්දිය ආසන්නව බස් පාරට මායිම්ව පිහිටි prime land අගනා ඉඩම් ව්‍යාපෘතියේ තවත් සුපිරි ඉඩම් කොටස් කීපයක් විකිණීමට තිබේ .
කොට්ටාව නගරයට කිලෝමීටර් දෙකයි .
හයිවේ පිවිසුමට විනාඩි 5යි .
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට කිලෝමීටර් දෙකයි .
336 මාලඹේ කොට්ටාව බස් පාර ඉඩම ඉදිරියෙනි .
තැනිතලා සෘජුකෝණාස්‍ර බිම් කොටස් කීපයක් විකිණීමට ඇත .
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග වැසි ජල කානු පද්ධති ආදී සියලු නාගරික පහසුකම්වලින් සමන්විතයි .
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් සහිතයි .
ඉඩමේ වටිනාකමෙන් සියයට හතළිහක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් අප විසින් ලබා දෙනු ලැබේ .
එසේත් නැත්නම් වටිනාකමෙන් සියයට හතළිහක් ගෙවා , ඉතිරි මුදල , අසමසම මාස 18ක පොලීරහිත පහසුගෙවීමේ ක්‍රමයෙන් හෝ ගෙවීමේ හැකියාව ඇත .
ඔබගේ අවශ්‍යතාවය අනුව නම්‍යශීලි ගෙවීමේ පහසු ක්‍රම ලබාදිය හැක .
15%, 20%, 25%, ආදී අවම මූලික ගෙවීමක් යටතේ පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැක.
ඉඩම පරික්ෂා කිරීම සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කර ගැනීමට හැක වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබා දෙන්න ස්තුතියි .