කෙරවලපිටිය අධිවේගී පිවිසුමට යාබදව, නිස්කලංක පදිංචියට අගනා ඉඩමක්!
📍ස්ථානය: මත්තුමගල, ගුණසේකර මාවත, ඇන්ටන් අමරසේකර පටුමග.
විශේෂත්වය:
- කෙරවලපිටිය අධිවේගී පිවිසුමට මීටර් 500යි.
- මීගමු පාරට කිලෝමීටර් 1යි.
- පදිංචියට ඉතා නිස්කලංක පරිසරයක්.
🏡 පර්චස් 14 ක අගනා ඉඩම (ප්රධාන කට්ටි)
- ප්රමාණය: පර්චස් 14
- මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 12.50බැගින්.
පහසුකම්:
- පුළුල් කාපට් අතුරු මාර්ගය.
- නල ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඉඩම අසලම.
🏞️ අඩක් ගොඩ වූ වගුරු බිම් කට්ටි (පිටුපස මායිම)
- ප්රමාණය: පර්චස් 8
- මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 5.50 බැගින්.
- ප්රධාන ඉඩමට පිටුපස මායිම්ව පිහිටා ඇත.
💡 විශේෂ සටහන:
- මිල ගණන් සාකච්ඡා කර වෙනස් කරගත හැකිය.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
========================
Next to the Kerawalapitiya Expressway Entrance, a valuable land for a quiet residence!
📍Location: Mattumagala, Gunasekara Mawatha, Anton Amarasekara Lane.
Speciality:
- 500 meters from the Kerawalapitiya Expressway Entrance.
- 1 km from Negombo Road.
- A very quiet environment for residence.
🏡 14 perches valuable land (main plot)
- Size: 14 perches
- Price: Rs. 12.5 lakh per perche.
Facilities:
- Wide carpeted side road.
- Piped water, electricity, telephone facilities near the land.
🏞️ Half-landed marshy land plots (back border)
- Size: 8 perches
- Price: Rs. 5.50 lakh per perche.
- Located at the back of the main land.
💡 Special Note:
- Prices are negotiable.
📞 Call now for more details.
===========================
கெரவலப்பிட்டி விரைவுச்சாலை நுழைவாயிலுக்கு அருகில், அமைதியான குடியிருப்புக்கு விலைமதிப்பற்ற நிலம்!
📍இடம்: மதுமகலை, குணசேகர மாவத்தை, அன்டன் அமரசேகர சாலை.
சிறப்பு:
- கெரவலப்பிட்டி விரைவுச்சாலை நுழைவாயிலுக்கு 500 மீட்டர்.
- நீர்கொழும்பு சாலைக்கு 1 கி.மீ..
- வசிப்பதற்கு மிகவும் அமைதியான சூழல்.
🏡 14 பேர்ச்சஸ் (பிரதான நிலம்) கொண்ட விலையுயர்ந்த நிலம்
- அளவு: பெர்ச்சஸ் 14
- விலை: ஒரு பெர்ச்சிற்கு ரூ. 12.50 லட்சம்.
வசதிகள்:
- அகலமான கம்பள நடைபாதை.
- குழாய் நீர், மின்சாரம், தொலைபேசி வசதிகள் நிலத்திற்கு அருகில்.
🏞️ அரை தரையிறங்கிய சதுப்பு நிலம் (பின்புற எல்லை)
- அளவு: பெர்ச்சஸ் 8
- விலை: ஒரு பெர்ச்சிற்கு ரூ. 5.50 லட்சம்.
- பிரதான நிலத்தின் பின்புற எல்லையில் அமைந்துள்ளது.
💡 சிறப்பு குறிப்பு:
- விலைகள் பேசித்தீர்மானிக்கலாம்.
📞 மேலும் விவரங்களுக்கு இப்போதே அழைக்கவும்.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land with House for Sale in Wattala
29.6 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 2,000,000 පර්ච් එකකටදින 49
Apartment for Rent in Wattala
Bricksgate Apartmentsකාමර: 3, නානකාමර: 2ගම්පහ, මහල් නිවාස කුලියට දීමරු 195,000 මසකටදින 26
Fully Furnished Two Story House For Rent In Mabola, Wattala
කාමර: 4, නානකාමර: 4ගම්පහ, නිවාස කුලියට දීමරු 195,000 මසකටදින 29

