කටුනායක කුරණ නේවාසික පදිංචිටයට මීගමුව පාරට 50m කින් නේවාසික පදිංචිටයට සුදුසු බිම්කොටස් කිහිපයක්.ආයෝනයට ද කදිම පරිසරයක්. කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය සහිතව්.
කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න..
නැතිනම් කැමතිම විදිහට වසරකින් පොලී නැතිව කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලීක ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
අමතන්න 0714756024