කටුනායක කුරණ කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් මීගමුව ප්රඨාන බස් පාරට මීටර් 50යි. කටුනාකය ගුවන්තොටුපල විනාඩි 10න්
කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,තෙකලා විදුලිය ,නලජලය පිරිසිදු සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව සමාන වාරික 24කින් ගෙවන්න ගන්න.
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්