කටාන – වටිනා නේවාසික ඉඩමක් විකිණීමට!
📏 ඉඩමේ විශාලත්වය: පර්චස් 20.5
💰 අවසාන මිල: ලක්ෂ 20/-
📍 ප්රධාන විශේෂාංග:
🏞️ අඩි 12 පිවිසුම් මාර්ගය
🪧 කොච්චිකඩේ හල්පෙ පාරට – 200 m
🛣️ මීගමුව ගිරිඋල්ල පාරට – 1 km
🏞️ කටාන නගරයට – 4 km
🌿 ඉඩම හා පහසුකම්:
💎 සින්නක්කර ඔප්පු
🚰 නල ජලය
🌱 නිස්කලංක, පිරිසිදු පරිසරය
📌 Ref No: 9513