Land for Sale In Kandy, Thannekumbura (Digana Road)
🌲 Land for Sale – Kandy, Thannekumbura (Digana Road) 🌲
Location:
Thannekumbura, Kandy
Second land from the main Kandy–Digana Road, directly opposite Sunrise Auto Service Centre.
Property Details:
✨ Land Size: 21.5 perches
✨ Access Road: 12 ft wide
✨ Price: LKR 35 Million (Negotiable)
✨ Type: Ideal for Residential or Commercial Development
Key Highlights:
🌿 Prime location with direct access to the Kandy–Digana main road (less than 1 minute)
🌿 Easy and quick access to Kandy City, Thannekumbura Town, and Digana Town
🌿 Scenic surroundings with views of the Mahaweli River and lush green hills
🌿 Calm and peaceful neighborhood with respectable residential and commercial developments
Nearby Facilities:
⚡ Fuel Stations: Thannekumbura, Naththaranpotha, Buwelikada
⚡ Medical: Pharmacies, dental clinics, channeling centers, animal clinics
⚡ Banks: All major state and private banks
⚡ Hotels: Earl’s Regency, Serandib Stone Hotel
⚡ Supermarkets & Shops: Cargills Food City, Arpico, Sunrise Super, Sathosa, Keells, Pizza Hut, Rosell Showroom, Kandos Chocolate Factory, Ruhunu Grand Meals, DSI Showroom
⚡ Schools: Dharmaraja College, Mahamaya College, Hillwood College, Apollo International School
⚡ Landmarks & Institutions: Temple of the Tooth Relic, Central Provincial Council, BOI Companies, Meditation Centres, Army Camps, Police Training School, Kundasale Farm
⚡ Educational & Attractions: SLIT Kandy University, SIBA Campus, International Hotel School, Pallekele International Cricket Stadium, BOI Investment Zone
💰 Price Negotiable – Don’t Miss This Opportunity!
📞 Contact for more details or to arrange a viewing.
🌿මහනුවර,තැන්නෙක්ඹුරේ අගනා ඉඩමක් විකිනීමට ඇත: (මහනුවර ප්‍රධාන මර්ගය දර්ශනය වෙන දුර).
🌿ස්ථානය:මහනුවර, තැන්නෙකුඹුර,මහනුවර දිගන ප්‍රධාන මාර්ගයේ සිට සන්රයිස් ඔටෝ සේවා මද්‍යස්ථානය ඉදිරිපිට, ප්‍රධාන මාර්ගයේ සිට දෙවන ඉඩම.
🌿දේපළ විස්තර:
• ඉඩම් ප්‍රමාණය: පර්චස් 21.5.
• ප්‍රවේශ මාර්ගය: අඩි 12ක් පළල.
• මිල: රුපියල් මිලියන 35 (මිල ගනන් සාකච්ඡා කළ හැක).
• ඉඩමෙහි වර්ගය: නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදුසුය.
• වෛද්‍ය පහසුකම්: වෛද්‍ය සායන මධ්‍යස්ථාන,දන්ත සායන මද්‍යස්ථාන,සත්ව සායන මධ්‍යස්ථාන,ෆාමසි.
• බැංකු පහසුකම්: සියලු ප්‍රධාන රජයේ සහ පෞද්ගලික බැංකු. හෝටල් පහසුකම්:අර්ල්ස් රීජන්සි හෝටලය, සෙරෙන්ඩිබ් ස්ටෝන් හෝටලය.
🌿ප්‍රධාන ලක්ෂණ: මහනුවර - දිගන ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශයක් සහිත ස්ථානයකි (විනාඩියකට අඩු දුර). මහනුවර නගරය කුණ්ඩසාළෙ නගරය සහ දිගන නගරයට පහසු සහ ඉක්මන් ප්‍රවේශය.
🌿ගෞරවනීය නේවාසික සහ වාණිජ සංවර්ධනයක් සහිත සාමකාමී සන්සුන් පරිසරයකි.
🌿ආසන්න පහසුකම්:ඉන්දන පිරවුම්හල්: බූවැලිකඩ,තැන්නෙකුඹුර, නත්තරම්පොත
🌿සුපිරි වෙළඳසැල් සහ සාප්පු : කාගිල්ස් ෆුඩ් සිටි,ආර්පිකෝ සුපර්,සන්රයිස් සුපර්,සතොස,කීල්ස් සුපර්,පීසා හට්,රොසෙල් ප්‍රදර්ශනාගාරය,කැන්ඩෝස් චොකලට් කර්මාන්ත ශාලාව,රුහුණු ග්‍රයින්ඩින් මීල්ස් ආයතනය,DSI ප්‍රදර්ශනාගාරය.
🌿ප්‍රධාන පාසල්: ධර්මරාජ විද්‍යාලය, මහමායා විද්‍යාලය, ඇපලෝ ජාත්‍යන්තර පාසල.
🌿සන්දිස්ථාන සහ ආයථන: දළදා මාලිගාව,මද්යම පලාත් සභා ආයථනය,ආයෝජන මණ්ඩල ආයථන,මහමෙවුනා අසපුව,යුධ හමුදා කඳවුරු,පොළිස් පුහුණු පාසළ,කුණ්ඩසාළෙ ගොවිපළ.
🌿අධ්‍යාපන සහ ආකර්ශන ස්ථාන:පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය,ආයෝජන මණ්ඩල කලාපය,SLIT මහනුවර විශ්ව මවිද්යාලය,SIBA විශ්ව විද්‍යාලය,මහනුවර ජාත්‍යන්තර හෝටල් පාසළ.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale in Kandy Thannekumbura, Kandy, Digana Road
15.0 පර්චස්නුවර, ඉඩම් ඇති නිවාසරු 34,000,000 සම්පුර්ණ මිලපැය 16
House for Sale in Victoria Range Bungalows, Kengalle, Digana, Kandy
කාමර: 3, නානකාමර: 3නුවර, විකිණීමට ඇති නිවාසරු 38,000,000දින 29
Rooms for Rent on Hanthana Road, Kandy
කාමර: 3, නානකාමර: 2නුවර, කාමර සහ ඇමුණුම් කුලීRs 8,000 මසකටදින 48
House for Sale in Kandy
කාමර: 6, නානකාමර: 2නුවර, විකිණීමට ඇති නිවාසරු 19,000,000දින 15
