🔔 පේරාදෙණිය ආසන්නයෙන් කොළඹ නුවර ප්‍රධාන පාරට ළඟින්ම ඉඩමක් හොයනවද? පේරාදෙණිය දුම්රිය ස්ථානයට, පේරාදෙණිය ටවුමට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට, කොළඹ නුවර පාරට, ප්‍රධාන මාර්ගයකට ආසන්නයෙන්ම හැමදේටම ලේසි හොඳම ඉඩම ගන්න එන්න.
📙 ඔප්පු සින්නක්කරයි. ලියකියවිලි සියල්ල නිරවුල්. වීථි රේඛා, පස් සහතික සියල්ල සහිතයි.
🌟 පර්චස් 28.28ක සම්පූර්ණ ඉඩමක්. හොඳට ඉඩකඩ එක්ක ගන්න පුලුවන්.
📌️ පේරාදෙණිය එලුගොඩ පාලමෙන් කිරිබත්කුඹුර පාරට හැරුනම 100m ක දුරින් තමයි පිහිටීම.
🗝️ පේරාදෙණිය දුම්රිය ස්ථානයට මිනිත්තු 5යි.
🗝️ පේරාදෙණිය නගරයට මිනිත්තු 7යි.
🗝️ විශ්ව විද්‍යාලයට සහ පේරාදෙණිය රෝහලට මිනිත්තු 15යි.
🗝️ කොළඹ නුවර A1 පාරට කිරිබත්කුඹුර හරහා හෝ බෝයගම හරහා මිනිත්තු 5යි.
🗝️ දවුලගල නුවර ප්‍රධාන පාර පේන මානයෙන්.
🗝️ ඉඩම අයිනෙන්ම යන කිරිබත්කුඹුර රනුන්දෙණිය කාපට් පාර.
🏘️ ගෙයක් හදන්නත් ව්‍යාපාරික ස්ථානයක් කරගන්නත් ඉතාම වටිනා තැනක්.
🧱 ඉඩම තට්ටු ක්‍රමයට කපා බැම්මකුත් ගහලා තියෙන නිසා ගන්න බලාපොරොත්තු වෙන ඔබට අමතර වාසි ගොඩක්.
⚡ මේ අනගි අවස්ථාවට හිමිකම් කියන්න නම් එන්න ඇවිත් බලලම යන්න.
💵 පර්චසයක් වෙන්නේ ලක්ෂ 3ක් විතරයි. මේකත් කතා කරගන්න ඕනේ නම් එන්න, මීට වඩා වාසියක් නම් ලැබෙන එකක් නෑ.