LUXURY INVESTMENT OPPORTUNITY – කිරිඳිවැල පාරෙන් 🏡💎අනාගතයේ ඉහළ වටිනාකමක් ගන්නා,
පදිංචියටත් | ආයෝජනයටත් සුපිරිම ඉඩමක් ඔබට!
📍 ස්ථානය: කිරිඳිවැල පාර, කඹුරාගල්ල හංදියට පෙනෙන දුරින්
🏞️ඌරපොල,අත්තනගල්ල,නිට්ටඹුව,යක්කල නගරවලට පහසුවෙන්ම ලගා විය හැකි
📐 ප්රමාණය: පර්චස් 12.5 (හරි හතරැස් – Premium Block)
💰 මිල: පර්චසයක් රු. 275,000/-
✨ Luxury Highlights:
✅ Clear Title – නිරවුල් සින්නක්කර ඔප්පු
✅ Approved Survey Plan
✅ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ග
✅ ස්වභාවික ආපදා වලින් තොර, උසස් පරිසරය
✅ නගර පහසුකම් සමීපයේ
📈 Smart Investors & Luxury Living Seekers සඳහා සුපිරි අවස්ථාවක්!