Lot No: 29
කහවත්ත නගරය පේන දුරින් පිහිටි, කදු වළල්ලකින් වට වූ නිස්කලංක හා ආරක්ෂිත උස් බිමක ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
මෙය නළ ජල පහසුකම් සහිත, සැලසුම් කර ඇති විශේෂ ව්‍යාපෘතියකි.
📍 කහවත්ත නගරයට ඉතා ආසන්නය
🚗 ප්‍රධාන නගරවලට දුර
• පැල්මඩුල්ල – විනාඩි 17
• රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන පහසුකම්
• කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
• ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
• ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
• සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 අවට පහසුකම්
• බැංකු – විනාඩි 7
• සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ යටිතල පහසුකම්
• තෙකලා විදුලිය
• පුළුල් මාර්ග
• කොන්ක්‍රීට් කාණු පද්ධතිය
• නළ ජලය
💳 ගෙවීම් පහසුකම්
• බැංකු ණය
• ආයතනික ණය
• පහසු කিস্তි ක්‍රම
📜 නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු සහිතයි
💰 පර්චසය රු.100,000/- සිට
🈯 රු.200,000/- ගෙවා වෙන්කරගන්න
• දින 14ක් ඇතුළත 40%
• ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රම
🏢 Commercial Realty (Pvt.) Ltd
📍 Maharagama