Lot No: 30
කදු වළල්ලකින් වට වූ නිස්කලංක පරිසරයක, කහවත්ත නගරය පේන දුරින් පිහිටි, ආපදා අවදානම අඩු උස් බිමක පිහිටි ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
කහවත්ත නගර මධ්‍යයේ නළ ජල පහසුකම් සහිත මෙම ව්‍යාපෘතිය ඉතා සීමිත ඉඩම් ප්‍රමාණයකින් සමන්විත වේ.
📍 පැල්මඩුල්ල – විනාඩි 17
📍 රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන ආයතන
කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 අවට පහසුකම්
බැංකු හා සුපිරි වෙළඳසැල් – විනාඩි 7ක දුරින්
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් මාර්ග පද්ධතිය
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🏦 බැංකු ණය පහසුකම්
🏢 ආයතනික ණය පහසුකම්
💰 පහසු ගෙවීම් ක්‍රම
📜 නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු සහිතයි
💰 පර්චසය රු.100,000/- සිට
🈯 රු.200,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරගන්න
🏦 දින 14ක් ඇතුළත 40% ගෙවීම
💳 ඉතිරිය පහසු කিস্তි ක්‍රමයට
Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama