Lot No: 11
කහවත්ත නගරය පේන දුරින්, කදු වළල්ලකින් වට වූ නිස්කලංක හා ඉතා ආරක්ෂිත උස් බිමක පිහිටි වටිනා ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
මෙය ස්වභාවික සුන්දරත්වයත්, දිගුකාලීන ආයෝජන වටිනාකමත් එක්වූ විශේෂ පදිංචි ව්‍යාපෘතියකි.
📍 ප්‍රධාන ස්ථාන වාසි
කහවත්ත නගරයට ඉතා ආසන්නව පිහිටි, නිස්කලංක හා සුවිශේෂී පරිසරයකි.
🚗 ගමනාගමන පහසුකම්
• පැල්මඩුල්ල – විනාඩි 17
• රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන පහසුකම්
• කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
• ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
• ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
• සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 අවට පහසුකම්
• බැංකු සේවා – විනාඩි 7
• සුපිරි වෙළඳසැල් – විනාඩි 7
🏗 යටිතල පහසුකම්
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් අභ්‍යන්තර මාර්ග
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🚰 නළ ජල පහසුකම්
💎 ආයෝජන වටිනාකම
• නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු සහිතයි
• දිගුකාලීන වටිනාකම ඉහළ යන ආයෝජන අවස්ථාවක්
💰 මිල
පර්චසය රු.100,000/- සිට
🏦 ගෙවීම් පහසුකම්
• රු.200,000/- ගෙවා වෙන්කරගන්න
• දින 14ක් ඇතුළත 40% ගෙවීම
• පහසු ගෙවීමේ ක්‍රම
• බැංකු සහ ආයතනික ණය පහසුකම්
🏢 ඉදිරිපත් කරන්නේ
Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama