land for sale in kaduwela
කඩුවෙල - බියගම නගරයන්ට සමීපව පර්චස් 10 ඉඩමක් විකිනීමට.
✅බස් පාරට අතේ දුරින්
✅තෙකලා විදුලිය, නල ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු
✅ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
✅වාරික වශයෙන් ගෙවීමටද හැකියි.
✅ මිලදී ගන්නා සෑම බිම් කොටසක් සදහාම සුවිශේෂී වට්ටම් සහ තවත් වාසි රැසක්