📌️ කඩවත - රාගම බස් පාරට පයින් යන්න මීටර් 500යි
📌️ ප්රාදේශීය සභා අනුමත Plan
📌️ අඩි 15 කොන්ක්රිට් පාර.
✴️ වතුර බැසීමට කාණු පද්ධතිය.
📌️ පැතිලි හතරැස් ඉඩම.
📌️ ඉඩම වටා තාප්පය ඇත.
📌️ කඩවත ට, අධිවේගී පිවිසුමට 2Km.
✴️ මිල පර්චස් 07ම ලක්ෂ 45යි. අවසන් මිල වේ.
📌️ පිරිසිදු සින්නක්කර ඔප්පු.
📌️ නිදහස් පරිසරය.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න