කඩවත නගරයට ඉතා ආසන්නයෙන් ඔබේ සිහින නිවසටත් වටිනා ආයෝජනයකටත් සුදුසු පර්චස් 9.6 ක හතරැස් තැනිතලා, නිරවුල් ඔප්පු සහිත ඉතා වැදගත් නේවාසික ප්රදේශයක පිහිටා ඇති අගනා ඉඩමක් විකිණිමට ඇත.
කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 5න් ලගාවිය හැක.
කඩවත නගරයට 1 KM 500 M
කඩවත – රාගම පාරට 500M පමණයි (ස්මැක් හංදිය)
රාගම නගරයට 4 KM
කිරිබත්ගොඩ නගරයට 3 KM
වත්තල නගරයට 6 KM
විදුලිය හා ජල පහසුකම් නිරවුල් ඔප්පු සහිතයි
අඩි 20 පිවිසුම් මාර්ගය
රජයේ හා පුද්ගලික පාසල්, සුපිරි වෙලදසැල්, රජයේ හා පුද්ගලික රෝහල් ඇතුලු සියලු නාගරික පහසුකම් සහිතව ස්වභාවික විපත් වලින් තොර පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත
පදිංචියටත්
අනාතයේ ඉහල වටිනාකමක් ලබාදෙන ආයොජනයකටත්
වානිජමය වටිනාකමක් සහිත දේපලක් ලෙසටත්ඉතාමත් සුදුසු අවස්තාවකි
අධිවේගී මාර්ගයට ආසන්න පිහිටීම නිසා දේපළේ අනාගත වටිනාකම තවදුරටත් ඉහල යාහැකි සුවිශේෂී අවස්ථාවක්
පර්චසයක මිල රැ 1,400,000.00 (Negotiable)
වැඩි විස්තර සදහා අමතන්න