කඩවත නගරයට විනාඩි දහයයි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි දහයයි
කොළඹ නුවර ප්රධාන මාර්ගයට ඉදිගහමුල හන්දියට 2.5km
කඩවත වෑබඩ අංක 210 බස් මාර්ගයට මීටර් 500ක් දුරින් වෑබඩ සුජිත් කැකුලා වල මාවතෙන් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.