කඩවත නගරයට විනාඩි පහයි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි පහයි
කඩවත අධිවේගී බස් නැවතුම්පොළට මීටර් 600ක් දුරින් මංගල මාවතින් සියලු පහසුකම් සහිත අගනා බිම් කොටසක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
බැංකු ණය පහසුකම් සහිතව ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.