🏡✨ කඩවතට සමීපව — ඔබේම නිවසක් ගොඩනගන්නත්, අනාගතයට වටිනා ආයෝජනයක් කරන්නත් කදිම අවස්ථාවක්!
📍 පියතිස්ස මාවත | ධර්මදර්ශී පාසලට ආසන්නව
🌿 පර්චස් 10ක හතරැස්, තැනිතලා ඉඩමක්
🚌 222/1 කඩවත–රාගම බස් මාර්ගයට 100m පමණයි!
📌 ගනේමුල්ල පාර – 800m
📌 රාගම පාර – 1.5km
📌 කඩවත නගරය – 2km
📌 රාගම නගරය – 3km
💎 නිස්කලංක පරිසරයක, පහසු ප්රවේශයක් සහිතව ඉඩමක් සොයන ඔබට — මෙය අතපසු නොකළ යුතු අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.