කඩවත වෑබඩ පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
🎯 කොලඹ නුවර පාරට කි.මී 2
🎯 කඩවත නගරයට විනාඩි 10
🎯 210 බස් පාරට මීටර් 100
🎯 අදිවේගී පිවිසුමට විනාඩි 10
(( නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය
👍.. නල ජලය
👍.. තෙකලා විදුලිය
👍.. කාපට් ඇතිරූ පුලුල් මාර්ග
👍.. ක්‍රමවත් කානු පද්ධති
👍.. නිරවුල් ඔප්පු
👍.. අනුමත බිම් කොටස් සැලසුම් සමගින් ))
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
✅ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක