කඩවත නගරයෙන්ම පදිංචිය සොයන ඔබටත් ආයෝජනයට ඉඩමක් සොයන ඔබටත් වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට . ( නව මංගල මාවත )
🎯 කඩවත ගනේමුල්ල බස් පාරට මීටර් 100 .
🎯 කඩවත නගරයට මීටර් 400 .
🎯 අදිවේගී පිවිසුමට මීටර් 900 .
🎯 රාගම , ගනේමුල්ල නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක .
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන ,
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ පුලුල් මාර්ග
➡️ ක්‍රමවත් කානු පද්ධති
➡️ නිරවුල් ඔප්පු වලින් සමන්විතයි
👍 මූලික ගෙවීම ලක්ශ 9 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
👍 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
✅ මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක ( )