නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි5යි
නුවර-කොළඹ බස්පාරට 2kmයි
වෑබඩ පාරට මිටර් 100යි
දෙල්ගොඩ ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 10% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය මාස 40කින් ගෙවිමට හැක
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න