කඩවත නගරාසන්නව , කොලඹ නුවර පාරට මුහුනලා ඇති වටිනා නේවාසික ඉඩමේ අවසාන නේවාසික බිම් කොටස විකිනීමට
( සම්පූර්ණ වයාපෘතිය කොලඹ නුවර පාරට මුහුනලා ඇත . මෙම බිම් කොටස් 2 ට කොලඹ නුවර පාරේ සිට දුර මීටර් 120 )
..➡️ සියලූම මාර්ග කාපට් අතුරා ඇත
..➡️ කානු පද්ධති කොන්ක්රීට් යොදා තිබේ
..➡️ සම්පූර්ණ ඉඩම වට තාප්ප ගසා ඇත
..➡️ නල ජලය
..➡️ තෙකලා විදුලිය
..➡️ නිරවුල් ඔප්පු
..➡️ අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
🟩 මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
🟩 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්