සියලූ පහසුකම් සහිතයි
නිරවුල් ලිය කියවලි
පදිංචියටත් ආයොජනයටත් හොඳම ඉඩම් කොටස් විකිණීමට
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
නුවර-කොළඹ බස්පාරට 2kmයි
වෑබඩ පාරට මිටර් 100යි
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න