📍 කඩවත නගරයට ආසන්නව, ඉඹුල්ගොඩ, පහල යාගොඩ මනරම් වෙල්යායකට යාබදව පර්චස් 30 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම නිදහස් නිස්කලන්ක පරිසරයක ගංවතුර, නායයෑම් ආපදාවන්ගෙන් තොර පදිංචියට ඉතා සුදුසු බිමක පිහිටා ඇත.
📍 ප්රධාන නගර රාශියකට කෙටි වේලාවකින් ප්රවේශ විය හැකිය. නුවර පාරට කිලෝමීටර 2.5 (විනාඩි 5යි), කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 9.5 (විනාඩි 15යි), යාගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටර 3 (විනාඩි 7යි) සහ ඉදිවෙමින් පවතින ගම්පහ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 3.
📍 ගේට්ටු සවි කර, ඉඩම වටා නිසි ආකාරයට මායිම් බැමි යොදා ඉදිරිපස කොටස තාප්පය ඉදිකර ඇත.
--------------------
🚰 නළ ජලය
⚡ තෙකලා විදුලිය
🌿 වෙල්යායකට යාබද නිසංසල පරිසරය
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
🍀 ගංවතුර, නායයෑම් නැත
🚗 වාහන ගමන් කළ හැකි ප්රවේශ මාර්ග
🌴 ඵල දරණ පොල් ගස්, තැඹිලි ගස්
--------------------
පර්චසයක් රු. 700,000 යි.