සුන්දර වෙල්යායකට මායිම්ව පදිංචියටත් ආයොජනයටත් හොඳම ඉඩම් කොටස් විකිනීමට ඇත .
සියලූම පහසු කම් සහිතයි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
දෙල්ගොඩ ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
කිරිබත්ගොඩ ටව්මට විනාඩි 15යි
නුවර-කොළඹ බස්පාරට 5kmයි
කඩවත දෙල්ගොඩ 210 බස් පාරට මිටර් 800යි
කිරිබත්ගොඩ දෙල්ගොඩ 234බස් පාරට 2kmයි
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න