නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% යි
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න
කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට විනාඩි10යි
දෙල්ගොඩ ටව්මට විනාඩි 5 යි
කඩවත දෙල්ගොඩ 210 බස් පාරට මිටර් 800යි
කිරිබත්ගොඩ දෙල්ගොඩ 234බස් පාරට 1.8kmයි
නුවර-කොළඹ බස්පාරට 5kmයි