කඩවත ගෝනහේන පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,වටතාප්ප සහිත ආරක්ෂක පහසුම්කම් හා පිරිසිදු සින්නක්කර ඔප්පුසහිතව.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි. ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%යි.ඉතිරියට වසර 15ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
නැතිනම් වාරික 40කින් හා වාරික 60කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න