කඩවත – ගොනහේන පාර – මහදරාව හංදියට ලගින් | 📏 පර්චස් 20 | 💰 පර්චසය – ලක්ෂ 6.50 | ✂️ කොටස් 2ක් වශයෙන් ලබා ගත හැක.
🚍 පිහිටීම:
🔷 දෙල්ගොඩ – කිරිබත්ගොඩ ප්රධාන පාරට – 800m
🔷 මාවරමන්ඩිය ටවුමට – 2km
🔷 කොළඹ – නුවර පාරට – 6km
🔷 කඩවත නගරයට – 7km
✨ ඉඩමේ විශේෂත්වයන්:
✅ ජලය සහ විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ වැදගත් අසල්වැසියන්
✅ 🏡 නේවාසිකටත් | 💯 ආයෝජනයටත් සුදුසුයි
📌 Ref: EE-UP-L-6681