කඩවත, හරිත උයන,ගනේමුල්ල පාරේ දෙවන ඉඩම, අඩි 20 පාර,පර්චස් 9.35 ඉඩම විකිණිමට.
👌කඩවත පාරට 50 m
🚘කඩවත අදිවේගි මාර්ගය පේන දුරින්.
🫠 කඩවත නගරයට 900 M
🚚කඩවත ගනේමුල්ල පාරේ පාසල් මාවත අසල හරිත උයනේ වටිනා ඉඩමකි
👌නිස්කලංක පරිසරය , වැදගත් වටපිටාව.👌
⛽පර්චස් 9.35කින් සමන්විත මෙම ඉඩම සියලු නාගරික පහසුකම් වලින් සම්පූර්ණ වටිනා ඉඩමකි
⭕සියලු 4G ආවරණය
🚦සියලු නාගරික පහසුකම්
⭕රජයේ පාසල් හා අන්තර්ජාතික පාසල්
🧨පර්චස් 9.35
💲️පර්චසය ලක්ෂ 10.5
💲පරීක්ෂාවෙන් පසුව මිල සාකච්ඡා කල හැකිය
EE CA L 5819