ජාඇල නගර මද්‍යයේ HNB බැංකුව ඉදිරිපිට කොළඹ මිනුවන්ගොඩ ප්‍රදාන බස් පාරට මායිම්ව පර්චස් 6 කොටස් 3කි.
අවශ්‍ය නම් පර්චස් 6,7,8,10,15 කොටස් වලින් වෙන්කරවා ගන්න.
රෙදි සාප්පුවක් හෝ බඩු සාප්පුවකට, උකස් බඩු කඩයකටද කදිමයි..
ඕනෑම ස්වයං රැකියාවක් සදහාද සුදුසුයි..
පර්චසයක් ලක්ෂ 55 යි.
ඔබගේ පුතාගේ දියනියට, ආදරවන්තියට ආදරවන්තයට තෑගි දීමට කදිමයි...
ගංවතුරට යට නොවන ඉඩමක්.
ජලනල විදුලි පහසුකම්.
පිරිසිදු ඔප්පු.
මුලින් රුපියල් ලක්ෂ 10ක් ගෙවා අදම පදිංචි වන්න.