හෙට දවසේ පැහැබර ආයෝජනයකට කිසිදු ස්වභාවික ආපදාවකින් තොර, රමණීය කඳු පන්තියකට සහ සුන්දර දිය දහරකට මායිම්ව සියලු පහසුකම් සහිතව සංවර්ධිත සුපිරි නේවාසික බිම් කොටස් දැන් කුරුණෑගල - ඉබ්බාගමුව දඹුලු පාරට සමීපයෙන්
✅ඉබ්බාගමුව නගරයට විනාඩි 05
✅කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට විනාඩි 05
✅යග්ගපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 10
✅මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 10
👉බිම් කොටසම ලක්ෂ 10
👉පර්චසය රු. 65,000/- සිට
👉මූලික ගෙවීම ලක්ෂ 03
👉මාසිකව රු.15,000/- පමණයි
👉එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම්
👉25% ක මුලික ගෙවීමෙන් පසු ඉතිරිය පහසු ගෙවීමේ ක්රමයට ගෙවීමේ හැකියාව
👉නළ ජලය, තෙකලා විදුලිය සහ තාර යෙදු පුළුල් මාර්ග සමගින්
👉දිවා රාත්රී ගමනාගමන පහසුකම්
👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
වැඩි විස්තර සදහා අමතන්න