Land For Sale in Horana
++ හොරණ – ඉඩම් කොටස් 2 ක් විකිණීමට ඇත.++
* හොරණ – අගුරුවාතොට ප්රධාන පාරේ හොරණ සිට සැතපුම් 4 ක් සහ ප්රධාන පාරට යාර 200 ක් පමණ දුරින් , අඩි 20 ක් පළල පාරකට මුහුණලා, පිහිටා ඇති පර්චස් 12 ක හිස් ඉඩම් කට්ටි 2 ක් විකිණීමට ඇත.
* අනුමත පිඹුරු, නල ජලය සහ විදුලිය.
* පර්චසය රු.165,000/=