හෝමාගම නගරසීමා මාවතේ දෙවන පටුමගෙහි අගනා බිම් කොටස් 06ක් විකිණීමට ඇත.
🔹නල ජලය
🔹තෙකලා විදුලිය
🔹තාර දැමූ පුළුල් මාර්ග
🔹හෝමාගම නගරයට 1km.
🔹හයිලෙවල් පාරට 1km.
🔹හයිවේ පිවිසුමට 2km.
🔹හෝමාගම රෝහලට 1.3km.
අනෙකුත් සියලුම පහසුකම් සහිත ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති ජීවත් වීමට ඉතා නිදහස් වටපිටාවකින් යුක්ත ඉඩමකි.
👉පර්චස් 1ක් රු. 1,100,000/= සිට විකිණීමට ඇත.
👉බැංකු ණය පහසුකම් ලබා ගත හැක.