හෝමාගම - වටරැක මනරම් පරිසරයක පිහිටි පර්චස් 10ක බිම් කොටසක්, පර්චසයක් ලක්ෂ 06/=
ප්රධාන ප්රවේශ මාර්ගය අඩි 30, ඉඩම ඉදිරියෙන් අඩි 20.
👉තෙකලා විදුලිය / නල ජලය
👉සුපිරිසිදු ඔප්පු
👉පාදුක්ක - කොළඹ 125 බස් මාර්ගයට මීටර් 150කි.
👉 වටරැක දුම්රිය ස්ථානයට මීටර් 350කි.
👉හයිලෙවල් පාර ගොඩගම මංසන්ධියට 2.25km.
👉වාහන මාරුවක්ද සලකා බැලේ. ( Toyota Premio / Axio / Allion / Prius 2015න් උඩ හෝ Mitsubishi Pejero 2000න් උඩ)