📃හෝමාගම - දියගම පර්චස් 8ක ඉඩම
👉කහතුඩුව අධිවේගී පිවිසුමට 2.5km
👉දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයට 2.5km
👉හෝමාගම නගරයට 7km
👉කොට්ටාව නගරයට 9km
👉නල ජලය සහ විදුලිය සහිතව.
👉නිරවුල් ඔප්පු. ඉඩම් විකිණුම් සමාගමකින් මිලට ගන්නා ලද්දකි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැකියි.
📃Land for sale (8 perch) Homagama - Diyagama
👉2.5km to Kahathuduwa Highway Interchange
👉2.5km to Moratuwa NDT (Diyagama)
👉7km to Homagama Town
👉9km to Kottawa Town
👉With water and electricity supply.
👉Clear documents. It was bought from a land-selling company.
Negotiable after inspection.